උසස්ම තත්ත්වයේ ලැප්ටොප්, පරිගණක, උපාංග සහ විශ්වාසනීය අලුත්වැඩියා කටයුතු සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්වාසවන්තම පියස. දැන් දෙවළපොලදී සියලුම සේවාවන් එකම වහලක් යටින්.
අපගේ නිෂ්පාදන සහ සේවාවන්
System Units, Mouse, Keyboard, Hard Drives, RAMs ඇතුළු සියලුම උපාංග එකම ස්ථානයකින්.
(HIGH QUALITY)
ලොව ප්රමුඛ පෙළේ සන්නාමයන්ගෙන් යුතු Laptop සහ උපාංග වගකීමක් සහිතව ලබාගත හැක.
(BEST PRICE)
සියළුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංග අවශ්‍ය පරිදි වගකීමක් සහිතව ලබාගන්න
(All PARTS)
සියළුම ආකාරයේ පරිගණක සහ පරිගණක උපාංග දෝෂ ඔබ ඉදිරියේම පිළිසකර කරගන්න.
(PRE BOOKING AVAILABLE)
"අපගේ අරමුණ ඔබට අලෙවියෙන් පසු විශිෂ්ටතම සහ විශ්වාසනීයම වගකීම් සහ සේවාවන් සැපයීමයි."
W3 Computers හි සියලුම තාක්ෂණික අංශ අධීක්ෂණය සහ ප්‍රධාන අලුත්වැඩියා කටයුතු මෙහෙයවනු ලබන්නේ දමිත් චතුරංග මහතා විසිනි. ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම නිල ආයතනික වගකීමක් (Company Warranty) හිමිවන අතර, ඕනෑම තාක්ෂණික ගැටළුවක් සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අප බැඳී සිටින්නෙමු.
සියලුම පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු දෙවළපොල පිහිටි අපගේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය හරහා සිදුවන අතර ශ්‍රී ලංකාව තුළ වෙනත් කිසිදු ස්ථානයක අපගේ ශාඛාවන් නොමැත. ඉහත සඳහන් වේලාවන් තුළ ඔබට අපගේ වෙළඳසැල වෙත පැමිණ අවශ්‍ය සේවාවන් ලබාගත හැක.